පිළිතුරු ළිපිය
කලින් ලියපු පෙම් හසුනට පිළිතුරකුත් හම්බවුනා එහෙනම්,
දුටුවිට ඔබේ වත
සිහිවෙයි මට පීසා කුලුන
එය සැමවිටම ඇදේය
මුණගැසුණු විට ඔබේ මුහුණ
සිහිවෙයි කොස් ගෙඩිය මට
කටුවලින් පිරී ඇත
ඇස ගැටුණු විට ඔබේ නෙත
මතක් කලෙමි මම ජම්බෝල ගෙඩිය
එයට වඩා මදක් කුඩාය
ඇසුණු විට ඔබේ කටහඩ
මතක්වුනේ මට ටකරන් හඬ
ගල් ගසනවා වැනිය
දුටුවිට ඔබේ නාසය
සිහිවන්නේ මට පිනොකියෝවමය
එතරම් දිගය
නොහැකිය මට ඔබේ වන්නට
බලමු වෙනදාක
මා එළදෙනක් වී සිටින දිනයක
දුටුවිට ඔබේ වත
සිහිවෙයි මට පීසා කුලුන
එය සැමවිටම ඇදේය
මුණගැසුණු විට ඔබේ මුහුණ
සිහිවෙයි කොස් ගෙඩිය මට
කටුවලින් පිරී ඇත
ඇස ගැටුණු විට ඔබේ නෙත
මතක් කලෙමි මම ජම්බෝල ගෙඩිය
එයට වඩා මදක් කුඩාය
ඇසුණු විට ඔබේ කටහඩ
මතක්වුනේ මට ටකරන් හඬ
ගල් ගසනවා වැනිය
දුටුවිට ඔබේ නාසය
සිහිවන්නේ මට පිනොකියෝවමය
එතරම් දිගය
නොහැකිය මට ඔබේ වන්නට
බලමු වෙනදාක
මා එළදෙනක් වී සිටින දිනයක
😔💔
ReplyDeleteහ්ම්ම්ම්ම් 😞
Delete