මම වෙන්නම් .......
ඔබ වෙනවානම් ගංගාවක්
මම වෙන්නම් මහා සයුර
ඔබේ බර දරාගන්න
ඔබ වෙනවානම් සඳක්
මම වෙන්නම් ගිනියම් ඉර
ඔබට ආලෝකය සපයන
ඔබ වෙනවානම් මිහිකත
මම වෙන්නම් දෙවියෙක්
පොළොවට අධිපති වී ඔබ රැක ගන්න
ඔබ වෙනවානම් දිය ඇල්ලක්
මම වෙන්නම් දිය උල්පත
ඔබව පෝෂණය කරන
ඔබ වෙනවානම් පිනි බිඳුවක්
මම වෙන්නම් සිසිලස
ඔබට උණුසුම නොදැනෙන්නට
ඔබ වෙනවානම් තරුවක්
මම වෙන්නම් අන්ධකාරය
ඔබ දීප්තියෙන් බබළවන්න
ඉතින් සොඳුර
මම වෙනවානම් ඔබේ ආදරය
ඔබ වෙනවාද මගේ ආදරිය ?
මම වෙන්නම් මහා සයුර
ඔබේ බර දරාගන්න
ඔබ වෙනවානම් සඳක්
මම වෙන්නම් ගිනියම් ඉර
ඔබට ආලෝකය සපයන
ඔබ වෙනවානම් මිහිකත
මම වෙන්නම් දෙවියෙක්
පොළොවට අධිපති වී ඔබ රැක ගන්න
ඔබ වෙනවානම් දිය ඇල්ලක්
මම වෙන්නම් දිය උල්පත
ඔබව පෝෂණය කරන
ඔබ වෙනවානම් පිනි බිඳුවක්
මම වෙන්නම් සිසිලස
ඔබට උණුසුම නොදැනෙන්නට
ඔබ වෙනවානම් තරුවක්
මම වෙන්නම් අන්ධකාරය
ඔබ දීප්තියෙන් බබළවන්න
ඉතින් සොඳුර
මම වෙනවානම් ඔබේ ආදරය
ඔබ වෙනවාද මගේ ආදරිය ?
ආදරය ❤️❤️
ReplyDeleteවචනයෙන් කිව නොහැකි දේ😍👆
ReplyDeletePatta creative supiri kiyanna wathchana na
ReplyDelete👌👌👌💜
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteSuperb Manula★
ReplyDeleteWell done bro... keep it up
ReplyDeleteසැවේජ් බ්රෝ😂
ReplyDeleteසැවේජ් බ්රෝ😂
ReplyDelete✍️👌
ReplyDelete😊😍🔥
ReplyDeleteThank you so much
DeleteOba wenawanam rachakaya
ReplyDeleteMama wennemi obe patakaya mithura
😌♥️
වෙන්නෙමි ඔබේ රචකයා
Deleteපාඨකයා වී දිගටම රැදී සිටින්න